රජය යනු කුමක්ද?

සමාජ පරිවර්තක කාර්යයකට (සමාජවාදී විප්ලවයට) සක්‍රියව දායකවී සිටින අප ‘රජය’ පිළිබඳව ඉතා නිරවුල් අවබෝධයක සිටිය

ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය

“ප්‍රාග්ධනය වූකලී ජාත්‍යන්තර බලවේගයකි. එය පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු සන්ධානයක්, ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වයක් අවශ්‍ය වන්නේය.”

සංස්කෘතිය යනු කුමක් ද?

මිනිසා සංස්කෘතික සත්වයකු බව පිළිගත් පොදු මතයයි. ලෝකයේ ජීවත් වන සියලු ජීවීන් අතුරින් සංස්කෘතියක් ගොඩනඟා ගත්,

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක්

Read More »

සමාජවාදය FAQs

කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය. ප‍්‍රාථමික සාමූහික

Read More »

ආදරණීය සහෝදර සහෝදරියනි,

මේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික අන්තර්ජාල පුස්තකාලයයි. මෙහි තැන්පත් කර තිබෙන සියලුම මුල් කෘති, පරිවර්තන, ලිපි ලේඛන හා කලා නිර්මාණ කළ සියලුම සංවිධාන සහ පුද්ගලයන් හට අපගේ ඉමහත් කෘතවේදීත්වය පළ කර සිටිමු. එමෙන්ම, ඒවා තුළින් උපුටා ගැනීමේ දී සහ යොදා ගැනීමේදී එම මුල් කෘතිවල කතෘවරුන් සහ මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

එමෙන්ම, මෙහි ඇති අඩුපාඩු පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, මෙහි පළ කිරීමට සුදුසු ලිපි ලේඛන, පරිවර්තන හෝ කලා නිර්මාණ ඔබ සතුව ඇත්නම්,  ඒවා නිර්මාණකරුවන්ගේ අවසරය ද සහිතව අප වෙත එවා මෙම අන්තර්ජාල පුස්තකාලය පුළුල්ව ගොඩ නැගීමට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

වමේ පුස්තකාලය ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබටයි