වෙනස්වීමට බිය මිනිසා!

අප ජීවත්වන වත්මන් සමාජය මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තරමින් පිරිහීමට ලක්ව ඇත. අර්බුදයට ගොස් ඇත. මෙම

චින්තනය වල්මත් වූ කල

රටකට, මානව සමාජයකට ප්‍රගතිය කරා යා හැක්කේ, එම රටේ එම සමාජයේ ජනතාවගේ චින්තනය නිවැරදි දැක්මකින්

දැනුම විකිණිය හැකිද?

දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ ක්‍රියාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය බවත්

සාවද්‍ය පරාවර්තනයේ හේතු

මානව සමාජයේ ප්‍රගතියට, ප්‍රගමනයට විශාල වශයෙන් බාධාකරන කරුණක් වී ඇත්තේ, මිනිසුන් ලෝකය නිවැරදිව අවබෝධකර නොගැනීමය.

හැකියාව හා තාත්විකත්වය

අප කථාකරමින් සිටින්නේ අප අවටවන සියලු දේ නිවැරදිව තේරුම් ගැනීමේදී, ප්‍රකෘතිය නිවැරදිව වටහා ගැනීමේදී ඒ

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක්

Read More »

සමාජවාදය FAQs

කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය. ප‍්‍රාථමික සාමූහික

Read More »

ආදරණීය සහෝදර සහෝදරියනි,

මේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික අන්තර්ජාල පුස්තකාලයයි. මෙහි තැන්පත් කර තිබෙන සියලුම මුල් කෘති, පරිවර්තන, ලිපි ලේඛන හා කලා නිර්මාණ කළ සියලුම සංවිධාන සහ පුද්ගලයන් හට අපගේ ඉමහත් කෘතවේදීත්වය පළ කර සිටිමු. එමෙන්ම, ඒවා තුළින් උපුටා ගැනීමේ දී සහ යොදා ගැනීමේදී එම මුල් කෘතිවල කතෘවරුන් සහ මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

එමෙන්ම, මෙහි ඇති අඩුපාඩු පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, මෙහි පළ කිරීමට සුදුසු ලිපි ලේඛන, පරිවර්තන හෝ කලා නිර්මාණ ඔබ සතුව ඇත්නම්,  ඒවා නිර්මාණකරුවන්ගේ අවසරය ද සහිතව අප වෙත එවා මෙම අන්තර්ජාල පුස්තකාලය පුළුල්ව ගොඩ නැගීමට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

වමේ පුස්තකාලය ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබටයි