සමාජවාදය තුළ පවුල

වත්මන් ධනවාදී පවුල “ශුද්ධවූ පවුලක්” නොවන බවත් එය ප්‍රතිවිරෝධතාවයන්ගෙන් හා අර්බුදයන්ගෙන් පිරී තිබෙන බවත් මේ වන විට අප සාකච්ඡා කර තිබේ. එසේ නම් නූතන පවුලේ

වහල් යුගය අවසන් කළ කැරලි

පසුගිය කලාපයෙන් වහල් හිමි සමාජයේ බිහිවීම සහ ඔවුන් පිළිබඳව එම සමාජයේ තිබූ ආකල්ප පිළිබදව අප සාකච්ඡා කළෙමු. වහලා යනු සූරාකෑමේ මාධ්‍යය විය. උපකරණවල ප්‍රාථමික ස්වභාවය

නූතන පවුලේ ‘වැරැද්ද’ කුමක්ද?

මිනිසා බිහිවූ දා සිට ඔහු ජීවත් වන්නේ, සතුන් මෙන් රංචුවක් ලෙස නොව සමාජයක් ලෙසය. රංචුව හා සමාජය අතර විශාල වෙනසක් තිබේ. එම වෙනසෙහි පදනම නිෂ්පාදනයය.

වහල් යුගය වෙනස් කළ අරගල

ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම සහ එය හැදෑරිය යුත්තේ කෙසේද යන්න පිළිබදව පසුගිය කලාපයේ අප සාකච්ඡා කළෙමු. මානව සමාජයේ යුග වෙනස් කළ අරගලයන්ගෙන් කිහිපයක් පිළිබදව පමණක්

ධනවාදය තුළ ‘පවුල’

නූතන ධනවාදය මේ වනවිට පූර්ව ධනවාදී ලක්‍ෂණ හා බැඳීම් සියල්ල පුපුරුවා හරිමින් සියලු ස්ත්‍රීන් හා පුරුෂයන් ශ්‍රම වෙළඳපොළට කැඳවා තිබේ. ශ්‍රම වෙළඳපොළේ විකිණීම සඳහා අධ්‍යාපනයද

ඉතිහාසයේ යුග වෙනස් කළ අරගල

ඉතිහාසය කියූ පමණින් අප එකිනෙකාට විවිධ චිත්ත රූප මැවෙන්නට ඉඩ තිබේ. කෙනෙකුට තම ආගමික හා සංස්කෘතික පසුබිමට සාපේක්ෂවත් තවත් අයෙකුට තමන් එදිනෙදා වඩාත් සමීප වන

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක්

Read More »

සමාජවාදය FAQs

කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය. ප‍්‍රාථමික සාමූහික

Read More »

ආදරණීය සහෝදර සහෝදරියනි,

මේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික අන්තර්ජාල පුස්තකාලයයි. මෙහි තැන්පත් කර තිබෙන සියලුම මුල් කෘති, පරිවර්තන, ලිපි ලේඛන හා කලා නිර්මාණ කළ සියලුම සංවිධාන සහ පුද්ගලයන් හට අපගේ ඉමහත් කෘතවේදීත්වය පළ කර සිටිමු. එමෙන්ම, ඒවා තුළින් උපුටා ගැනීමේ දී සහ යොදා ගැනීමේදී එම මුල් කෘතිවල කතෘවරුන් සහ මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

එමෙන්ම, මෙහි ඇති අඩුපාඩු පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, මෙහි පළ කිරීමට සුදුසු ලිපි ලේඛන, පරිවර්තන හෝ කලා නිර්මාණ ඔබ සතුව ඇත්නම්,  ඒවා නිර්මාණකරුවන්ගේ අවසරය ද සහිතව අප වෙත එවා මෙම අන්තර්ජාල පුස්තකාලය පුළුල්ව ගොඩ නැගීමට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

වමේ පුස්තකාලය ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබටයි

~ Left Library Team~