සමාජවාදය සහ කොමියුනිස්ට් ක්‍රමය

අපි මෙතෙක් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ මූලිකාංග පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කළෙමු. ආර්ථික විද්‍යා චින්තනයේ විකාශනයෙන් ඇරඹි අපගේ සාකච්ඡා මාලාවේ අවසානයට අපි එළඹ ඇත්තෙමු. අපි

ප්‍රතිවිරෝධතා මැද ‘පවුලේ’ ගමන්මඟ

සමාජය තුළ පෞද්ගලික දේපළ බිහිවීමත් ඒ සමගම සමාජය, දේපළ මත පංතීන්ට බෙදීමත් පංති අතර ගැටුම් ඇතිවීමත්, රජය බිහිවීමත් යන සියල්ල සමග ‘පවුල’ද බිහිවූ බැවින් පවුල

සමාජවාදය තුළ දේපළ ආකාර සහ ආර්ථික නියාම ක්‍රියාකිරීම

අපි ධනවාදී ආර්ථික ව්‍යුහය හඳුනා ගෙන ඇත්තේ අත්විඳීමෙන් සහ අධ්‍යාපනය යන දෙයාකාරයෙන්මය. නමුත් සමාජවාදය තුළ ආර්ථික ව්‍යුහය අපට හඳුනාගත හැකි වන්නේ, අත්දැකීමෙන් නොව අධ්‍යාපනයෙන්ම පමණි.

නූතන පවුල හා ලොව පැරණිම වෘත්තිය

පවුල නැමැති සමාජමය ඒකකය ඒකභාර්යා වෘතය සහිත වත්මන් පවුල දක්වා සංක්‍රමණය වූ අයුරුත් ස්වභාවිකව වෙනස්වෙමින් ආ පවුලේ ආකෘති පෞද්ගලික දේපළ හා පංති සමාජය බිහිවීමත් සමග

සමාජවාදය යටතේ රාජ්‍ය ධනවාදය

සමාජවාදය ගොඩනැගීම පිළිබඳව සාමාන්‍ය සමාජයේ ඇත්තේ, ධනවාදී ප්‍රචාරකයින් විසින් ගොඩනගන ලද අභූත දුර්මතයන් ය. සමාජවාදය යනු පොහොසත් අය මංකොල්ලකා දුප්පතුන් හට බෙදා දෙන සරදියෙල් පන්නයේ

පවුල හා සමාජය

නූතන පවුල දේපළ හා ආලය වර්තමානයේ ධනේශ්වර සමාජය තුළ පවතින ‘පවුල’ සමාජ ක්‍රමයෙන් වියුක්ත එකක් නොව එය ධනේශ්වර සම්බන්ධතා සහිත පවුලකි. මෙම පවුල ඒක භාර්යා

ධනවාදයේ සිට සමාජවාදය තෙක් සංක්‍රමණීය අවධිය

ධනවාදය පිළිබඳව ආර්ථික විද්‍යාත්මක හැදැරීමකට අවශ්‍ය මූලිකාංග අපි මේ වනවිට සාකච්ඡා කර ඇත. ධනේශ්වර ක්‍රමය තුළ ධනේශ්වර සබඳතාවල රාමුව යටතේ සමාජවාදය බිහි කළ නොහැකිය. ධනවාදය

මාතෘ මූලික සමාජය වෙනස් වෙයි…!

පවුලේ පරිණාමීය ක්‍රියාවලියේදී අවිචාරවත් ලිංගික සබඳතාවල සිට යුගලන පවුල දක්වා, එයද ඇතුළත්ව පවුලේ මෙතෙක් කතා කළ සියලු ආකෘති ප්‍රාථමික සාමූහික සමාජය තුළ පැවති ඒවා විය.

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක්

Read More »

සමාජවාදය FAQs

කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය. ප‍්‍රාථමික සාමූහික

Read More »

ආදරණීය සහෝදර සහෝදරියනි,

මේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික අන්තර්ජාල පුස්තකාලයයි. මෙහි තැන්පත් කර තිබෙන සියලුම මුල් කෘති, පරිවර්තන, ලිපි ලේඛන හා කලා නිර්මාණ කළ සියලුම සංවිධාන සහ පුද්ගලයන් හට අපගේ ඉමහත් කෘතවේදීත්වය පළ කර සිටිමු. එමෙන්ම, ඒවා තුළින් උපුටා ගැනීමේ දී සහ යොදා ගැනීමේදී එම මුල් කෘතිවල කතෘවරුන් සහ මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

එමෙන්ම, මෙහි ඇති අඩුපාඩු පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, මෙහි පළ කිරීමට සුදුසු ලිපි ලේඛන, පරිවර්තන හෝ කලා නිර්මාණ ඔබ සතුව ඇත්නම්,  ඒවා නිර්මාණකරුවන්ගේ අවසරය ද සහිතව අප වෙත එවා මෙම අන්තර්ජාල පුස්තකාලය පුළුල්ව ගොඩ නැගීමට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

වමේ පුස්තකාලය ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබටයි

~ Left Library Team~