
මොළය පාවිච්චි කිරීම
දැනුම නැමැති ක්‍රියාවලිය මිනිස් මොළය පදනම් කර ගනිමින් සිදුවන බව පැහැදිලි සත්‍යයකි. දැනුම ලෙස මිනිස් මොළයේ පිළිබිඹු වන්නේ, ප්‍රකෘතිය හෙවත්
දැනුම නැමැති ක්‍රියාවලිය මිනිස් මොළය පදනම් කර ගනිමින් සිදුවන බව පැහැදිලි සත්‍යයකි. දැනුම ලෙස මිනිස් මොළයේ පිළිබිඹු වන්නේ, ප්‍රකෘතිය හෙවත්
ඉතිහාසය වෙනස් කල අරගලයන් පිළිබඳ සාකච්ඡාවේදී මෙවර අප යොමුවන්නේ රුසියාවේ සිදුවූ සමාජවාදී සමාජ විප්ලවය පිළිබදවය. වහල් හිමියන්ට එරෙහිව ස්පාර්ටකස් මෙහෙයවූ
ලොව හෙල්ලූ ජන අරගල ගැන සාකච්ඡා කිරීමේදී බි්‍රතාන්‍ය රාජාණ්ඩු පාලනයට එරෙහිව ඇමරිකන් ජනපදවාසීන් ගෙන ගිය අරගලය මගහැර යා නොහැක. රාජාණ්ඩුව
පෘථිවිය මත බිහි වු විවිධ සත්වයන් අතරින් තමන් ජීවත් වන වටපිටාව, තමන් ජීවත්වන ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කළ හා ඒ
මාක්ස්වාදී දර්ශනයේ එක් විශේෂයක් වනුයේ, සමාජ සංවර්ධනයේදී හුදකලා වීරයන්, රජුන්, නායකයින් වෙනුවට ජනතාවගේ දායකත්වය පිළිගැනීමය. ඉතිහාසය නිර්මාණය කරනු ලබන්නේ, ජනතාව
වැඩවසම් ක්‍රමය පෙරළා දැමු නෙයෙක් විප්ලවයන් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වුවත් ඒ අතුරුන් ප්‍රංශ විප්ලවය සුවිශේෂ තැනක් අත්පත් කර ගනී. එනම්
වත්මන් ධනවාදය තුළ පවුල මුහුණදී සිටින අර්බුදය හා ඛේදවාචකය අප මෙම ලිපි මාලාව තුළ වරින්වර කථා කළෙමු. දිනපතා එයට නව
සූරාකෑමේ මාධ්‍ය ලෙස වහලා වෙනුවට ඉඩම ආදේශ වී නව සමාජ ආර්ථික රටාවක් ගොඩනැගුණු බවත් එම සමාජ ආර්ථික රටාව බිහිවීම සඳහා
වත්මන් ධනවාදී පවුල “ශුද්ධවූ පවුලක්” නොවන බවත් එය ප්‍රතිවිරෝධතාවයන්ගෙන් හා අර්බුදයන්ගෙන් පිරී තිබෙන බවත් මේ වන විට අප සාකච්ඡා කර
පසුගිය කලාපයෙන් වහල් හිමි සමාජයේ බිහිවීම සහ ඔවුන් පිළිබඳව එම සමාජයේ තිබූ ආකල්ප පිළිබදව අප සාකච්ඡා කළෙමු. වහලා යනු සූරාකෑමේ