
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක්ද?
අධිරාජ්‍යවාදයේ එක් ලක්ෂණයක් වන්නේ ආර්ථික බලවතුන් අතර ලෝකය නැවත බෙදා ගැනීමට උත්සාහ කිරීමය. එහි පළමු ප්රයත්නය පළමුවැනි ලෝක යුද්ධයට මග
අධිරාජ්‍යවාදයේ එක් ලක්ෂණයක් වන්නේ ආර්ථික බලවතුන් අතර ලෝකය නැවත බෙදා ගැනීමට උත්සාහ කිරීමය. එහි පළමු ප්රයත්නය පළමුවැනි ලෝක යුද්ධයට මග
වර්ෂාපතනය සක්‍රිය වීමත් සමඟ ම කඳුකර කලාපවල ජීවත් වන ජනතාව වෙත ‘නාය යාම්’ පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කෙරෙනු දැකිය හැකි ය. වරින්වර ඇති වූ විශාල
දශක හයක් පුරා පවතින සම්බාධක හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින කියුබාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව බටහිර මාධ්‍ය අනුගමනය කරමින්,
“ප්‍රාග්ධනය වූකලී ජාත්‍යන්තර බලවේගයකි. එය පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු සන්ධානයක්, ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වයක් අවශ්‍ය වන්නේය.” ලෙනින්-තෝරාගත් කෘති 10 වෙළුම, 86
ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පය තුළ ඇති සැබෑ දේශපාලන අඩංගුව තේරුම් ගත යුත්තේ, රටෙහි මෙන් ම පොදුවේ ලෝකය තුළ එය භාවිතයට නැඟුණ ඓතිහාසික
අන් කවරදාකටත් වඩා ධනපති ක්‍රමය මෙන්ම ධනේශ්වර දේශපාලන පක්ෂද දැවැන්ත අර්බුදයක ගිලෙමින් තිබෙන මොහොතක බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන
මේ දිනවල අපි ආණ්ඩු විරෝධී දැවැන්ත ජනතා නැගිටීමක අත්දැකීම් ලබමින් සිටිමු. ආණ්ඩුව වෙත තිබූ ජනතා විරෝධය ජනතා නැඟිටීමත් දක්වා වර්ධනය වූ
රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව සැලැකිය යුතු මට්ටමේ කතිකාවතක් මේ වන විට සමාජය තුළ නිර්මාණය වී තිබේ. ඇතැම් දෙනා පවසන්නේ ජනතාවට අත්‍යවශ්‍ය
මිනිසා සංස්කෘතික සත්වයකු බව පිළිගත් පොදු මතයයි. ලෝකයේ ජීවත් වන සියලු ජීවීන් අතුරින් සංස්කෘතියක් ගොඩනඟා ගත්, සංස්කෘතික සම්බන්ධතා තුළ ජීවත් වන එක ම
පුද්ගලයකුගේ අනන්‍යතාව ඔහුගේ හෝ ඇයගේ ලිංගය, වයස, ජාතිය, කුලය, පංතිය, ආගම, වෘත්තිය හෝ රැකියාව, දේශපාලන බැඳීම සහ වෙනත් සාධක රාශියකින්