
ලාංකේය ධනවාදයේ වර්ධනයේ ගමන් මග
ධනවාදය යනු සමාජ ආර්ථික ක්‍රමයකි. පුද්ගලික දේපළ (නිෂ්පාදන මාධ්‍ය) හිමිකාරිත්වය සහ ලාභය අරමුණු කරගනිමින් නිෂ්පාදන මාධ්‍ය හැසිරවීම එහි මූලික පදනමයි.
ධනවාදය යනු සමාජ ආර්ථික ක්‍රමයකි. පුද්ගලික දේපළ (නිෂ්පාදන මාධ්‍ය) හිමිකාරිත්වය සහ ලාභය අරමුණු කරගනිමින් නිෂ්පාදන මාධ්‍ය හැසිරවීම එහි මූලික පදනමයි.
රටවල් දෙකක අත්දැකීම් ශ්‍රී ලංකාව නිල වශයෙන් දැන් බංකොලොත් වූ රාජ්‍යයකි. විදෙස් සංචිත අර්බුදය හා ණය අර්බුදයේ ගිලී යාම මීට
ලෝකය වෙනස් කළ කෘති අතරින් අප මෙවර විමසා බලන්නේ නිකොලොයි මැකියාවෙලීගේ ‘කුමාරයා’ (The Prince) කෘතිය පිළිබඳවයි. උතුරු ඉතාලියේ ප්ලෝරන්ස් නගරයෙහි
මෙම ලිපිය ලියන මොහොත වන විට ගුරු අරගලයට දින හැත්තෑ පහද ගෙවෙමින් තිබේ . එය වර්තමානයේ ඉතාම ජවසම්පන්නව ඉදිරියට ගිය
1977 ලාංකේය සමාජයේ හැරවුම් ලක්ෂයක් බව කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරනු ඇත. ලාංකේය ජනතාව විසින් කිසිවිටෙකත් ලබා නොදිය යුතු අසීමිත බලයක් ලබාදෙමින්
නිදහස් අධ්‍යාපනය රැකගැනීමත්, සිය වැටුප් විෂමතා ඉවත්කර ගැනීමත් මුල්කරගත් ගුරු-විදුහල්පති අරගලයක් මේ දිනවල ලංකාවේ සිදුවෙමින් තිබේ. මෙම අරගලය මෑත ඉතිහාසයේ
[සමස්ත ඉන්දීය විප්ලවවාදී ශිෂ්‍ය සම්මේලනය: AIRSF විසින් 1991 ජුලි මස ප්‍රකාශයට පත්කරන ලද්දකි] හැඳින්වීම 1991 ජනවාරි මාසයේදී ඉන්දීය රජයට ඩොලර්
රාජ්‍ය බලය අරමුණු කර ගත් සංවිධාන පොදුවේ දේශපාලන පක්ෂ ලෙස හඳුන්වනු ලබන අතර, මෙහි දී අප විසින් සලකා බලනු ලබන්නේ
අධිරාජ්‍යවාදීන් වර්තමානයේ ලෝකයේ සමාජ චින්තනය පාලනය කරන්නේ හා හසුරුවන්නේ ප්‍රවෘත්ති ආයතන (භැඅි ්ටැබජහ) හා දැවැන්ත ජනමාධ්‍ය ආයතන හරහාම පමණක් නොවේ.
කිසියම් නිශ්චිත සමාජයක, එම සමාජයේ ජීවත්වන පුද්ගලයන් තුළ චින්තනය ගොඩනැගීමේදී අතීත සම්ප්‍රදායන් හා අත්දැකීම්, තමා ජීවත්වන වටපිටාවේ බලපෑම හා අප