
කෘෂිකර්මාන්තය තුළ ධනේශ්වර සූරාකෑම
ධනේශ්වර ක්‍රමය තුළ දී කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පමණක් නොව කෘෂිකර්මාන්තය තුළ ද ධනේශ්වර සූරාකෑම එනම්, අතිරික්ත වටිනාකම් බිහි වීම සහ එය අත්පත් කර ගැනීම

ධනේශ්වර ක්‍රමය තුළ දී කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පමණක් නොව කෘෂිකර්මාන්තය තුළ ද ධනේශ්වර සූරාකෑම එනම්, අතිරික්ත වටිනාකම් බිහි වීම සහ එය අත්පත් කර ගැනීම

ලිංගභෙදය සහ ස්ත්‍රි පුර්ෂ සමාජභාවය යන්න තරමක් සමාන අර්ථවකින් භාවිතා කිරීමට අපි හුරු වී ඇත්තෙමු. නමුත් පසුගිය කාලය තුල මේ

ස්ත්‍රී විමුක්තිය ගැන සාකච්ඡා කිරීමේ දී මාර්තු මාසය විශේෂත්වයක් දරයි. ඒ කාන්තා දිනය මාර්තු මස 08ට යෙදී ඇති බැවිනි. එය අද

සමාජවාදී පාලනය අරමුණු කර ගනිමින්, පන්ති බලවේග සංවිධානය කරනු ලබන මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් වන අප පක්ෂය ද මේ මොහොත වන විට බහුවිධ

ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පය තුළ ඇති සැබෑ දේශපාලන අඩංගුව තේරුම් ගත යුත්තේ, රටෙහි මෙන් ම පොදුවේ ලෝකය තුළ එය භාවිතයට නැඟුණ ඓතිහාසික

ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් පසුගාමී ධනපති රටවල රාජ්‍ය පාලනය හා බැඳුණු ඉතාම බරපතළ ගැටලුවක් බවට මූල්‍ය වංචා හා දූෂණ පත්ව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. “නීතිය යනු පාලක පංතියේ කැමැත්තයි” යන්න මාක්ස් ලෙනින්වාදී පොදු නිර්වචනයයි. ලිඛිත හෝ අලිඛිත නීති

ඔහු නරියෙකු සේ බලයට එයි. සිංහයෙකු සේ පාලනය කරයි. සුනඛයෙකු සේ මියයයි.” මේ පැරණි ලතින් පිරුලකි. එය විස්තර කරන්නේ ඒකාධිපතියෙකුගේ