දේශපාලන

Take a break and read all about it

ජනමාධ්‍යය – ධනපති දෘෂ්ටිවාදයේ හොරණෑව 

ධනේශ්වරය නම් වත්මන් පංති සමාජය තුළ සිය දෘෂ්ටිවාදාත්මක පාලනය පවත්වාගෙන යාමෙහිලා ජනමාධ්‍ය ඉටු කරනුයේ සුවිසල් මෙහෙයකි. මානව ශිෂ්ටාචාරයේ මුල පටන්

Read More »

රෝසා ලක්ෂම්බර්ග්

2019 ජනවාරි 15 කියන්නේ රෝසා ලක්ෂම්බර්ග් ඝාතනය වී අවුරුදු 100ක් නිමා වෙන  දිනය යි. ඇත්තට මේ රෝසා ලක්ෂම්බර්ග් කියන්නේ කවුද?

Read More »

බරපතල අපාදා තත්වයක දී ජනතාවට සහනයක් ලැබෙන්නේ ධනවාදයෙන් ද? සාමාජවාදයෙන් ද?

පාරිසරික ආපදාවන් මේ දිනවල ලෝකයේ සෑම රටක්ම බහුලව අත්විදින සිදුවීමකි. මිනිසාගේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවී ඇති පරිසර දූෂණය, මෙම ආපදාවන් බොහොමයකට

Read More »

සමාජවාදය ගැන – ඇල්බර්ට් අයින්ස්ටයින්

ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් මෙම ලිපිය ලියා ඇත්තේ 1949 දී එක්සත් ජනපදයේ සමාජවාදී මාසික සඟරාවකටයි. සෝවියට් රුසියාව ඇතුළු සමාජවාදී කඳවුරට එරෙහිව

Read More »

ඇමරිකාවේ ‌කෙනහිලි මැද බබලන සමාජවාදයේ අභිමානය

කියුබාවේ 60 ‌ෙවෙනි විප්ලවීය සැමරුම ‌ෙවෙනුවෙනි. කියුබාව කැරීබියානු කලාපයේ පිහිටි භූමියෙන් කුඩා රටකි. එහි සිට යෝධ ඇමරිකාවට ඇත්තේ අත පොවන

Read More »

කියුබානු විප්ලවය විජයග‍්‍රහණයක් වන්නේ ඇයි?

කියුබානු විප්ලවයේ 60 ‌වෙනි සංවත්සරය ‌වෙනුවෙනි.  මාතෘකාව මගින් අසනු ලබන පැනයට පිළිතුරු දීමට පෙර කියුබානු විප්ලවය යනු කුමක් දැයි නිරාකරණය

Read More »

ව්‍යවස්ථාමය සදාචාරය.

රටක් පාලනය කරන මූලික නීතිය එරටෙහි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ප‍්‍රකාරව ලෝකයේ ව්‍යවස්ථා ලිඛිත සහ අලිඛිත වශයෙන් ඇත.

Read More »