සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය 01 – පරිච්ඡේදය සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් දශක දෙකකට පසු 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමාජ සංවර්ධන ඉතිහාසයේ නව සමාජ ආර්ථික ක්‍රමයක උදාව සනිටුහන් කළේය. ඉන් Read More » September 9, 2020
සමාජවාදය FAQs කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය Read More » December 28, 2018
ඔක්තෝබර් විප්ලවයේ ගමන් මඟ f7ඔක්තෝම්බර් විප්ලවයේ ගමන් මග 2017 ඔක්තෝබරයේදී ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර විප්ලවයට වසර 100 පිරීම නිමිති කොටගෙන ඔක්තෝබර් විප්ලවය පිළිබඳ නව සංවාදයක් ලොව පුරා මතුවී තිබේ. Read More » November 7, 2018