Antonio Gramsci 1891-1937

SHARE

ඇන්ටෝනියෝ ග්‍රාම්ස්ෂි (1891 – 1937)

            ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ,  එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ඇන්ටෝනියෝ ග්‍රාම්ෂි 1926 නොවැම්බර් 11 වෙනි දින අද වැනි වැනි දිනයක ඉතාලියානු ඒකාධිපති රෙජිමය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

          The Prison Notebooks  (Italian: Quaderni del carcere) සටහන් පෙළ ග්‍රාම්ස්ෂි විසින් ලියා අවසන් කරන ලද්දේ  1935 දක්වා සිර ගත කර සිටි කාලයේ දී ය.
අසනීප තත්වය නිසා සිරෙන් නිදහස ලැබූ ග්‍රාම්ස්ෂි 1937 අප්‍රේල් මස 27 වෙනි දින අභාවප්‍රාප්ත විය.

 

Antonio Gramsci 1891-1937