Latest News

News

පේරුහි සමාජවාදී අපේක්ෂකයා ජය ගනී!

ඇෆ්ගන් පරාජයත් කියුබාවට ඇඟිලි ගැසීමට ගොස් ලොව පුරා ඇමරිකාවට එරෙහිව එල්ලවුණු අප්‍රසාදය මත අසරණ වූ බයිඩන් පාලනයේ පරාජය තවත් ත්‍රිව කරමින් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහකයා

Read More »
English Articles

Lenin

Ninety-seven years since his death, we remember him here as

Read More »

මුළු සමාජයම පවා, එක් ජාතියක් හෝ එක් මොහොතක පවත්නා සියලු සමාජ එක්කොට ගත්විට හෝ එම සමූහයම පවා ලෝක‍‍යේ හිමිකරුවන් නොවන්නේය. ඔවුන් එහි බාරකරුවන් මිස, අයිතිකරුවන් නොවේ. යහපත් දෙමව්පියන් මෙන් එහි තත්වය තවත් යහපත් කොට වර්ධනය කොට මතු පරම්පරාවන් වෙත බාර දිය යුත්තේය.

කොමියුනිස්ට් ප්‍රකාශනය Tweet

කොමියුනිස්ට්වාදීන්ගේ අත්වලින් පමණක් කොමියුනිස්ට්වාදී සමාජය ගොඩ නැගීමේ සංකල්පය ළාමකය. එහෙම පිටින්ම ළාමකය. කොමියුනිස්ට්වාදීන් වන අප මහා සාගරයේ දිය බිඳක් පමණි. ජනතාව නැමති සාගරයේ බිංදුවක් පමණි. අප නිවැරදි ලෙස නීර්ණය කරන්නේ නම් අප තෝරාගත් මාර්ගය ඔස්සේ ජනතාව මෙහෙයවීමට අපට පුළුවන.

ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින් Tweet

රතු ඔක්තෝබරය
නව සියවසට

ලෙනින් කියවමු
Read Lenin

පැරිස් කොමියුනයට වසර 150යි
අධ්‍යාපන සංවාදය

ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි සහ
ස්ත්‍රී විමුක්තිය

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය පිළිබඳව
අධ්‍යාපනික කියවීමක් (පළමු කොටස - 1/5)

ඉතිහාසය ප‍්‍රබන්ධයක්ද? යථාර්ථයක්ද?
අධ්‍යාපන සංවාදය

බිඳුණු සියවසක කතාව
The Broken Century

ලෝකයේ සම්පත් බෙදී යාමේ
විෂමතාව

Frequently Asked Questions

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක් සමාජයට දායාද කොට තිබේ. නූතන සමාජයේ ජීවත් වන මිනිසා එම දැනුම් සම්භාරය විධිමත් ආකාරයෙන් මෙන්ම අවිධිමත් ආකාරයෙන්ද පරපුරෙන් පරපුරට දායාද කරමින් නව දැනුම් එකතු කර ගනිමින් ඉදිරියට යයි. අතීත දැනුම අනාගත පරපුර වෙත ක‍්‍රමවත්ව, විධිමත්ව, විද්‍යාත්මකව ලබා දෙන ආකාරය අප හඳුන්වන්නේ අධ්‍යාපනය නමිනි. අධ්‍යාපනය මගින් අප සමාජයට ලබා දෙන්නේ සමස්ත ඉතිහාසයක අප දන්නා හා නොදන්නා ගැහැනුන් හා මිනිසුන් විසින් එක්රැස්

Read More »

සමාජවාදය FAQs

කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය. ප‍්‍රාථමික සාමූහික සමාජය. වහල් හිමි සමාජය. වැඩවසම් සමාජය. ධනේශ්වර සමාජය. (ආසියානු රටවලට අදාලව මෙහි වහල් හිමි හා වැඩවසම් සමාජ වෙනුවට ඇත්තේ ආසියාතික සමාජ ක‍්‍රමයයි.) වත්මන් ධනේශ්වර සමාජයෙන් පසු බිහිවන කොමියුනිස්ට් සමාජය පංති රහිත, සූරාකෑමෙන් තොර සමාජ ක‍්‍රමයකි. එනිසා මීළඟ සමාජ ක‍්‍රමය කොමියුනිස්ට් සමාජ ක‍්‍රමයයි. මෙහිදී පංති සහිත, සූරාකෑම උපරිම වූ, පෞද්ගලික දේපළ මත පදනම් වූ ධනේශ්වර ක‍්‍රමයේ සිට කොමියුනිස්ට් ක‍්‍රමයට මාරුවීම එක  රැයකින්, දින කීපයකින් සිදුකළ හැකි

Read More »

“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග

පිවිසුම ජාතික ගැට‍ළුව යනු කුමක්ද? ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් හා ඊට අමතරව බර්ගර් හා මැලේ ජන කොටස් ජීවත් වෙන බහුජාතික ධනේෂ්වර රාජ්‍යයක් වශයෙන් හඳුනා ගත යුතුව ඇත. උපතේ පටන්ම දුබල හා පසුගාමී ධනේෂ්වර ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමානාත්මතාවයේ පදනමින් ලංකාවේ ජාතික ගැට‍ළුව විසඳීමට සිය දශක හතකටත් වඩා වැඩි පාලන සමය තුළ අසමත් වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ජාතික ගැට‍ළුවට අදාළව ගොඩ නැගී ඇති වර්තමාන සංකීර්ණ දේශපාලන වටපිටාව ඊට සාක්ෂි දරණු ඇත. දශක තුනකට අධික කාලයක් පුරා දස දහස් ගණනින් ජීවිත හා දැවැන්ත දේපළ විනාශයක් සිදු කරමින්, වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණ  පෙරදැරි කර ගනිමින් දිග හැරුණු බෙදුම්වාදී යුද්ධයේ සමාප්තියත්

Read More »

නිෂ්පාදන සබඳතා යනු කුමක්ද?

තම ජීවිකාව පවත්වාගෙන යාම සඳහා මිනිස්සුන්ට ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස සහ අනෙකුත් ද්‍රව්‍යමය වටිනාකම් අවශ්‍ය වේ. නමුත් මේවා සාදා නිම කළ ස්වරූපයෙන් සොබා දහමෙන් සොයා ගත නොහැකිය. මිනිසුන් විසින්ම ඔවුන්ගේ ශ්‍රමයෙන් මෙම ද්‍රව්‍යමය වටිනාකම් බිහි කළ යුතුය. මේ අනුව මිනිස් අවශ්‍යතා තෘප්ත කිරීම අරමුණු කර ගනිමින් සවිඥානිකවත්, අරමුණු සහගතවත් ප්‍රකෘතිය මත තම ශ්‍රමය යොදා ප්‍රකෘතියේ පවතින දේ වෙනස් කිරීම නිෂ්පාදනය නම් වේ. ස්වභාවයෙන්ම සාමුහික සත්වයෙකු වන මිනිසා සත්ව රංචුවෙන් වෙන් කරනු ලබන තීරණාත්මක සාධකය වන්නේ ද නිෂ්පාදනයයි. සමාජ සංවර්ධනයේ මුල් අවධිවල දී මිනිසුන් විසින් විවිධ ද්‍රව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කරණු ලැබීය. වන සතුන් දඩයම් කර මස් පිළියෙල කරනු ලැබීය. මාලු අල්ලනු

Read More »

විමර්ශන

නීතිය යනු…

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට කරනු ලබන සංශෝධන නිසා ද, අලුතින් ගෙන එනු ලබන විවිධ

Read More »

අධි පරිභෝජනවාදය (Hyper consumerism)

ජීවත් වීම සඳහා මිනිස්සු භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය කරති. ආහාරපාන, නිවාස, ඇඳුම් පැළදුම්, බෙහෙත්, පොත් පත් සහ චිත්‍රපට

Read More »

Books

The Left Library

For Those of you seeking knowledge that will change the world!