පංතිය, පක්ෂය හා නායකත්වය

ලෝක ධනවාදය මුහුණදී සිටින වත්මන් ගැඹුරු ආර්ථික අවපාතය දෙස මාක්ස්වාදී දෘෂ්ටියකින් බලන ඕනෑම කෙනෙක් මෙම

පංති සමාජය තුළ කලාව

මානව සමාජයේ ආරම්භයත් සමගම කලාව ඉතාම ප්‍රාථමික කලාවක් ලෙස බිහිවුවද මුල්ම මානව සමාජය වූ ප්‍රාථමික

පරිසරය සහ සමාජවාදය

මිනිසා සමාජයීය සත්වයෙකි. නමුත්, ඔහු එයට පෙර ස්වභාවදහමට අයත් ජීවියෙකි. මිනිසා ස්වභාවදහමේ පාලනයෙන් මිදෙන්නට උත්සාහ

සදාචාරය, සමාජවාදී ඇසින්

සදාචාරය යන්න නිරන්තරයෙන් විවාද සම්පන්න මාතෘකාවක් ලෙස පැන නැඟෙන්නකි. එය මිනිසා විසින් නොවෙනස්ව පරපුරෙන් පරපුරට

අධ්‍යාපනය FAQs

දැනුම යනු කුමක් ද? දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ. අධ්‍යාපනය යනු කුමක් ද? මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක්

Read More »

සමාජවාදය FAQs

කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද? විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය. ප‍්‍රාථමික සාමූහික

Read More »

ආදරණීය සහෝදර සහෝදරියනි,

මේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික අන්තර්ජාල පුස්තකාලයයි. මෙහි තැන්පත් කර තිබෙන සියලුම මුල් කෘති, පරිවර්තන, ලිපි ලේඛන හා කලා නිර්මාණ කළ සියලුම සංවිධාන සහ පුද්ගලයන් හට අපගේ ඉමහත් කෘතවේදීත්වය පළ කර සිටිමු. එමෙන්ම, ඒවා තුළින් උපුටා ගැනීමේ දී සහ යොදා ගැනීමේදී එම මුල් කෘතිවල කතෘවරුන් සහ මූලාශ්‍ර සඳහන් කරමින් යොදා ගන්නා ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

එමෙන්ම, මෙහි ඇති අඩුපාඩු පිළිබඳ අප දැනුවත් කරන ලෙසත්, මෙහි පළ කිරීමට සුදුසු ලිපි ලේඛන, පරිවර්තන හෝ කලා නිර්මාණ ඔබ සතුව ඇත්නම්,  ඒවා නිර්මාණකරුවන්ගේ අවසරය ද සහිතව අප වෙත එවා මෙම අන්තර්ජාල පුස්තකාලය පුළුල්ව ගොඩ නැගීමට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

වමේ පුස්තකාලය ලෝකය වෙනස් කිරීමට දැනුම සොයන ඔබටයි

~ Left Library Team~